Friday, December 26, 2014



www.induwa78.blogspot.com


අද - මෙවන් දවසක මීට වසට 10කට පෙර අපේම රටේ අපෙම සහොදර සහොදරියන් මව් පියන් නෑදෑයන් දරු දෑරියන් 35000කට අදික ප්‍රමානයකට මරු කෑදවමින් සිදු වුනු ඒ සුනාමි වයසනය කෙසේ නම් අමතක කරමුද.. මේ මොහොතේ මොහොතක් ගෙන අප ඔහුන්ව මතක් කරමු - මිය ගිය හෑමොටම පින් අනුමොදන් කරමු !

No comments:

Post a Comment

srilanka