Tuesday, December 9, 2014







Adam's Peak සංකල්පය ශ්‍රී පාදයට ඇති සිංහල බෞද්ධ අයිතිය නැති කිරීමට පර සුද්දන් ගොතපු කතාවකි. 

ඉස්ලාම් ආගමෙන්ද "ආදම්" මුස්ලීම් නබි වරයෙක් ලෙස ඉගැන්වෙන අතර එනිසාම මුස්ලීම් අය ශ්‍රීපාදයට යන්නේ ආදම්ව වන්දනා කිරීමටයි. පසුගිය කාලයේ අන්වර් මනතුංග නැමැති මුස්ලීම් අන්තවාදියා ශ්‍රී පාදය යනු මුස්ලීම් උරුමයක් ලෙස ප්‍රචාරය කළේය. කූරගලට අත් වූ ඉරණම ශ්‍රීපාදයටත් අත් වෙන විට සිංහල අපි සුළු ජාතියක් වී තිබෙන අතර එවිට පරක්කු වී වැඩි වේවි.

ඔබ සැබෑ සිංහල බෞද්ධයෙක් නම් මින් පසු ශ්‍රී පාදයට Adam's Peak කියන එක නතර කරවන්න. ෆේස්බුක් පේජ්, බ්ලොග්, වෙබ් සයිට් වල Adam's Peak ලෙස තිබේනම් එය "ශ්‍රී පාදය" ලෙස නිවැරදි කිරීමට ඉල්ලා කොමෙන්ට් කරන්න.

Share කර මේ පණිවිඩය යාළුවන්ටත් පෙන්වමු



No comments:

Post a Comment

srilanka