Saturday, January 24, 2015


www.induwa78.blogspot.com




ඉහලින් පෙනෙන්නේ බොදු බල සේනාවේ ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ඇමරිකාවේ ඉන්දියානා බෞද්ධ විහාරස්ථානයේ පැවැති පින්කමට සුදු ජාතික බෞද්ධයින් පැමිණ සිටි අන්දමයි. 

පහතින් පෙනෙන්නේ බොදු බල සේනාවේ ස්වාමීන් වහන්සේලාට විනය ඉගැන්වීමට කොළඹ හතේ සර්වාගමික පොෂ් කෙල්ලන් ඉටිපන්දම් රැගෙන පැමිණ සිටි අන්දමයි.

බලන්න දෙගොල්ලන්ගේ වෙනස. සිංහල බෞද්ධ ඇඳුමට සුද්දන් පවා දැන් දැන් ගරු කරද්දී, කොළඹ හතේ ඉන්න බටහිරගැති කළුසුද්දන් අපේ හාමුදුරුවරුන්ට විනය උගන්වන්න ඇඳගෙන ආපු විදිය හරිම හිරිකිතයි නේද? 

No comments:

Post a Comment

srilanka