Friday, December 5, 2014




ICTA සිංහල Tamil ඉංග්‍රීසි soft keypad එක -http://goo.gl/AKNhlP

මෙම මෘදුයතුරු පුවරුව ඇන්ඩ්‍රොයිඩ් දුරකථන තුල ඕනෑම තැනක සිංහල ඇතුලත් කිරීමට යොදාගත හැකියි.ඔබට ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ සිංහලෙන්,ඉංග්‍රීසියෙන්,දෙමලෙන් ඕනෑම බාශාවකින් ටයිප් කිරීමට මෙම ම්‍රදු යතුරුපුවරුව බාවිතා කලහැක.පහසුවෙන් බාශා අතර මාරුවීම සිදුකල හැකි අතර මෙගා බයිට්1.5ක් තරම් කුඩා ඇප්ලිකේශනයකි.(විජේසෙකර හා රන්ගනාත අකුරු වින්‍යාස අඩංගු වේ. )

ඔබට මෙම මෘදුකාංගය " SL App Store " තුලින් දැන් නොමිලයේ බාගතකරගත හැක.

දැන්ම download කරගන්න (සම්පූර්නයෙන්ම Free) -http://goo.gl/AKNhlP

අපේ රටේ නවනිපැයුම් කරුවන්ට කරන උදව්ව්වක් ලෙස මෙය ඔබේ මිතුරන් අතර Share කරන්න...



http://www.induwa78.blogspot.com






No comments:

Post a Comment

srilanka