Friday, December 26, 2014



https://www.facebook.com/hirunews/photos/a.107539652677469.10990.100487696715998/727913697306725/?type=1



MAHANUWARA DIGANA GONAWALA NIWASAK NAYA GIYA AYURU...








නින්දට පෙර ස්මාට්දුරකතන භාවිතා කිරීමෙන් මරණයට වුනත් පත්වීමට හැකියාව තිබෙන බව විශේෂඥ වෛද්‍යවරු පවසනවා. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන කරුණු ඇසුවොත් ඔබ පුදුමයෙන් පුදුමයට පත්වේවි. සම්පූර්ණ විස්තරය සිංහලෙන්ම දැනගන්න සම්පූර්ණ ලිපිය කියවන්න.
සම්පූර්ණ ලිපිය - http://goo.gl/BcAgT0
__________________________________________
දිනපතා යාවත්කාලීන වෙන වැඩිදෙනෙක් නරඹන ලංකාවේ ජනප්‍රියතම බ්ලොග් අඩවිය (නොදුටු ලෝකය)



http://induwa78.blogspot.com/


Receive
Funds
Payoneer
Account
Withdraw
Funds







ඔන්න මම දැන් ඕගොල්ලන්ට දෙන්න යන්නේ නොමිලේ Master Card එකක් ගන්න ක්‍රමයක්.....!!! ඒ විතරක් නෙමෙයි මේ කාඩ් එකත් එක්ක ඔයාලට $25 කුත් හම්බවෙනවා........ මෙන්න ලින්ක් එක
http://share.payoneer-affiliates.com/…/…/6096737553031179527
Onna mama dan denna yanne nomile Master Card e
kak ganna kramayak......!!!! E witharak nemei me card ekath ekka oyaalata $25 kuth hambenawa....... menna link eka.....


www.induwa78.blogspot.com


අද - මෙවන් දවසක මීට වසට 10කට පෙර අපේම රටේ අපෙම සහොදර සහොදරියන් මව් පියන් නෑදෑයන් දරු දෑරියන් 35000කට අදික ප්‍රමානයකට මරු කෑදවමින් සිදු වුනු ඒ සුනාමි වයසනය කෙසේ නම් අමතක කරමුද.. මේ මොහොතේ මොහොතක් ගෙන අප ඔහුන්ව මතක් කරමු - මිය ගිය හෑමොටම පින් අනුමොදන් කරමු !

Wednesday, December 17, 2014




සමාජ වෙබ් අඩවියක් ලෙස හදුන්වා දියහැකි sri5 වෙබ්අඩවිය facebook වෙබ්අඩවිය හා සම සමව ගලා යන්නා වු දැනට ලංකාවේ ක්‍රියාත්මක වන්නාවූ වෙබ්අඩවිය බව දන්වන්නේ ඉතාමත් සතුටිනි.

vedio සංවාද සඳහා ද ඉඩකඩ සලසා දී ඇත. භාෂා ද්විත්වයකින් ( English & Sinhala)ගලයන්නාවූ sri5 වෙබ් අඩවිය blogs ලියන්නන්ටද ඒ පිළිබඳ ප්‍රචාරයන් මඟින් දැනුමක් ලබා ගැනීමේ හැකියාවක් මෙමගින් ලැබේ.මෙම වෙබ් අඩවිය මඟින් තවදුරටත් ආයතන හිමියන්ට තමන්ට අවශ්‍ය සේවක පුරප්පාඩු සපුරාගත හැකි අතරම, රැකියා වියුක්තිකයන්ට රැකියා සොයා ගැනීමට මෙම වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් හැකියාව ලැබේ.තරුණ තරුණියන්ට රැකියා සොයාගැනීමට සහය ලබාදෙමින් සමාජීය දියුණුවට අත්වැලක් මෙම වෙබ් අඩවිය ලබාදෙමින් සිටී දැනටමත් යමෙකුට දැන්වීමක් පළ කිරීමට කැමැත්තෙන් සිටිනම් ගාස්තු රහිතව දැන්වීම් පළ කිරීමේ හැකියාව ඇත.

තමන්ටම වියදමකින් තොරවූ වෙළඳපොළක් ද දැන් ඔබට හිමි , ඕනෑම වයසක අයකුට තම දැනුමට යමක් මෙම අඩවිය මගින් ලබාගත හැකිය, උදාහරණයක් ලෙස එදිනෙදා භාවිතා කරන පරිගණකයේ මතුවන දෝෂ මගහරවාගැනීම,සමජය පිළිබඳ උගතයුතු කරුණු සම්පාදනය කර දීම, වර්තමාන නව නිර්මාණ පිළිබඳ දැනුවත්කිරීම් මෙමගින් සිදුවේ. ඔබට වෙබ අඩවි නිර්මාණය කිරීමට අවශ්‍යනම් ඒඅවස්ථාවද මෙම වෙබ් අඩවිය මගින් සපුරගත හැකිය,වෙබ් අඩවි නිර්මාණයේදී අවශ්‍යවන WebHosting අප සතුය. නිර්මාණයේදී ඒ ඒ වෙබ් අඩවි නිර්මාණයන් සඳහා විවිධ මිළගණන් නියමවේ. දැනට දුශිතවෙමින් පවතින මිනිසුන්ගේ සිත්වල නිවැරදි දනුමලබදෙමින් සමාජයම යහමගට ගැනීම sri5 වෙබ් අඩවියේ පරමාර්ථයයි. අපේ මව් භූමියෙන් දැනුම ලබාගත් අප, ඒ දැනුම මගින් අපේ රටේදේ රැකගැනීමට උපරිම සහය ලබාදීම අපගේ පරම යූතුකමයි

, ඔබේ පද්‍ය ගද්‍ය නව නිර්මාණවලට පමණක් නොව පොතපතින් හෝ සමාජයෙන් හෝ ඔබ අත්දුටු දෙයක් වෙතොත් එය අන් අය සමග බෙදා ගැනීමට සුදුසු යැයි හැඟ් නම් ඒවාට ද මෙහි ඉඩ ඇත. ළමයින්ට සුදුසු වැඩිහිටියන්ගේ නිර්මාණ පමණක් නොව ළමා වියේ පසුවන ඔබේ ගද්‍ය පද්‍ය නිර්මාණද ඔබේ නම ගම වයස ලිපිනය ඉගෙන ගන්නා පාසල හා ශ්‍රේණිය සඳහන් කර අප වෙත එවන්න.


Photo: සමාජ වෙබ් අඩවියක් ලෙස හදුන්වා දියහැකි sri5 වෙබ්අඩවිය facebook වෙබ්අඩවිය හා සම සමව ගලා යන්නා වු දැනට ලංකාවේ ක්‍රියාත්මක වන්නාවූ වෙබ්අඩවිය බව දන්වන්නේ ඉතාමත් සතුටිනි.

vedio සංවාද සඳහා ද ඉඩකඩ සලසා දී ඇත. භාෂා ද්විත්වයකින් ( English & Sinhala)ගලයන්නාවූ sri5 වෙබ් අඩවිය blogs ලියන්නන්ටද ඒ පිළිබඳ ප්‍රචාරයන් මඟින් දැනුමක් ලබා ගැනීමේ හැකියාවක් මෙමගින් ලැබේ.මෙම වෙබ් අඩවිය මඟින් තවදුරටත් ආයතන හිමියන්ට තමන්ට අවශ්‍ය සේවක පුරප්පාඩු සපුරාගත හැකි අතරම, රැකියා වියුක්තිකයන්ට රැකියා සොයා ගැනීමට මෙම වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් හැකියාව ලැබේ.තරුණ තරුණියන්ට රැකියා සොයාගැනීමට සහය ලබාදෙමින් සමාජීය දියුණුවට අත්වැලක් මෙම වෙබ් අඩවිය ලබාදෙමින් සිටී දැනටමත් යමෙකුට දැන්වීමක් පළ කිරීමට කැමැත්තෙන් සිටිනම් ගාස්තු රහිතව දැන්වීම් පළ කිරීමේ හැකියාව ඇත.

තමන්ටම වියදමකින් තොරවූ වෙළඳපොළක් ද දැන් ඔබට හිමි , ඕනෑම වයසක අයකුට තම දැනුමට යමක් මෙම අඩවිය මගින් ලබාගත හැකිය, උදාහරණයක් ලෙස එදිනෙදා භාවිතා කරන පරිගණකයේ මතුවන දෝෂ මගහරවාගැනීම,සමජය පිළිබඳ උගතයුතු කරුණු සම්පාදනය කර දීම, වර්තමාන නව නිර්මාණ පිළිබඳ දැනුවත්කිරීම් මෙමගින් සිදුවේ. ඔබට වෙබ අඩවි නිර්මාණය කිරීමට අවශ්‍යනම් ඒඅවස්ථාවද මෙම වෙබ් අඩවිය මගින් සපුරගත හැකිය,වෙබ් අඩවි නිර්මාණයේදී අවශ්‍යවන WebHosting අප සතුය. නිර්මාණයේදී ඒ ඒ වෙබ් අඩවි නිර්මාණයන් සඳහා විවිධ මිළගණන් නියමවේ. දැනට දුශිතවෙමින් පවතින මිනිසුන්ගේ සිත්වල නිවැරදි දනුමලබදෙමින් සමාජයම යහමගට ගැනීම sri5 වෙබ් අඩවියේ පරමාර්ථයයි. අපේ මව් භූමියෙන් දැනුම ලබාගත් අප, ඒ දැනුම මගින් අපේ රටේදේ රැකගැනීමට උපරිම සහය ලබාදීම අපගේ පරම යූතුකමයි

, ඔබේ පද්‍ය ගද්‍ය නව නිර්මාණවලට පමණක් නොව පොතපතින් හෝ සමාජයෙන් හෝ ඔබ අත්දුටු දෙයක් වෙතොත් එය අන් අය සමග බෙදා ගැනීමට සුදුසු යැයි හැඟ් නම් ඒවාට ද මෙහි ඉඩ ඇත. ළමයින්ට සුදුසු වැඩිහිටියන්ගේ නිර්මාණ පමණක් නොව ළමා වියේ පසුවන ඔබේ ගද්‍ය පද්‍ය නිර්මාණද ඔබේ නම ගම වයස ලිපිනය ඉගෙන ගන්නා පාසල හා ශ්‍රේණිය සඳහන් කර අප වෙත එවන්න.

http://goo.gl/sPtJeY


ඉතුරු කෑම Fridge එකේ තියනවනම් මේ ගැනත් දැනගෙන ඉන්න
ඔබ පිසින සෑම ආහාරයක්ම පිස ගැනීමෙන් පැය 4කට පසු බැක්ටීරියා ඇතුළු වන බව ඔබ දැන සිටියාද?
එලෙස ආහාරයන්ට ඇතුළු වූ බැක්ටීරියා (විෂබීජ) මිය යන්නේ නැහැ. ඔබේ ආහාර කල් තබා ගැනීමට ශීතකරණ ගතකිරීම නිතර සිදුකරනවා නේද. නමුත් මෙම අධික සීතලේදී වුවත් මෙම බැක්ටීරියා විනාශ වන්නේ නැහැ.
එලෙස ශීතකරණයට දැමූ ආහාර නැවත ආහාරයට ගැනීමට පෙර ඔබ උදුනේ තබා රත් කර ගන්නවා. මෙම ක්‍රියාවලියේදී මෙම විෂබීජ මිලියන ගණනින් වර්ධනය වන බව ඔබ දන්නවාද?
එලෙස අප නොදැනුවත්වම ආහාරයත් සමඟ අපගේ ශරීරයට රෝග කාරක ඇතුළු වනවා. එම විෂබීජ විනාශවීමට නම් සෙල්සියස් 1000 පමණ උෂ්ණත්වයේ එම ආහාර තැම්බිය යුතුය.
නමුත් එහි පෝෂ්‍ය ගුණය එවැනි උෂ්ණත්වයකදී විනාශ වනවා. එහෙයින් ඔබ යම් ආහාරයක් කෑමට ගත යුත්තේ ආහාර පිස පැය 4ක් ඇතුළතදීය.
නමුත් ශීතකරණයෙන් ගැනීමෙන් පසුව රත් කිරීමෙන් තොරව ආහාරයට ගතහොත් එහි විෂබීජ වර්ධනය වීමක් සිදු වන්නේ නැහැ.
මෙනිසා ඔබ පිසින ආහාරය ප්‍රණීතව හා පෝෂණීය අයුරින් රස විඳීමට නම් උණුසුම පහව යන්නට පෙර ආහාරයට ගන්නට වග බලා ගන්න.
මයික්‍රෝවේව් අවන්
කාර්යබහුල ජීවිතයත් සමඟ මයික්‍රෝවේව් අවනය ඔබේ මුළුතැන්ගෙයට එක්වී තිබෙනවා. ඔබ පිසින ආහාරයන් නැවත රත් කර ගැනීමට මෙම උපකරණය වැඩි වශයෙන් භාවිත වනවා.
නමුත් මෙලෙස පිළිගන්වන ආහාරයන්හි පෝෂණ ගුණය පිළිබඳවද ඔබ සැලකිලිමත් විය යුතුයි.
උදාහරණයක් ලෙස ජල වීදුරු 2ක් ගෙන එක වීදුරුවකට සාමාන්‍ය ආකාරයට උණුකර ගෙන මඳක් නිවාගත් ජලයත් ගෙන අනෙක් වීදුරුවට මයික්‍රෝවේව් අවනයේ තබා රත්කර මඳක් නිවාගත් ජලයත් දමා පසුව පැළයකට දමන්න.
එහිදී මයික්‍රෝවේව් අවනය තුළ වූ ජලය දැමූ පැළය මැලවෙනවා. මෙලෙස ඒ අයුරින් ආහාර රත් කිරීමෙන් එහි පෝෂ්‍ය ගුණ හීන වනවා. ශරීරයට අවශ්‍ය විටමින් පදාර්ථ ක්‍ෂය වනවා. එහෙයින් ඔබේ ආහාර පහසුවට පෙනුමට පමණක් පිළියෙල කර ගැනීමට උනන්දු වන්න එපා.
එමිල් රෝහන් මිලානෝ සිට


www.induwa78.blogspot.com 













ක‍ටුනායක වැහුවොත් අපි මත්තලින් පැනල යනවා - නාමල්

‘‘මෛත්‍රී කියනව යහපාලනයක් ඇති කරනව කියල. හැබැයි එයාගෙ යහපාලනය ආරම්භ කරපු හැටියෙම කටුනායක ගුවන් තොටුපළ වහනවලු කාටවත් යන්න බැරිවෙන විදියට. කටුනායක වැහුවට කමක් නෑ. මත්තල තියනවනෙ. මේ අයට මත්තල අමතක වෙලා’’

කොලොන්න ප්‍රදේශයේ පැවැති දී ඊයේ පැවති රැලියක දි නාමල් රාජපක්ෂ මෙසේ ප්‍රකාශ කළේය.
මෙහි දී නාමල් නොකියා කියන්නේ මොනවාද? කට බොරු කිව්වත් දිව බොරු නොකියන බව ඔප්පු කරමින් නාමල් මේ පවසන්නේ රාජපක්ෂ පවුලට ජනතාවගෙන් එල්ල වන ප්‍රහාරයන්ගෙන් බේරි පලා යාම සඳහා මත්තල ගුවන් තොටුපළ ඉදිකර බවයි.

මෙතෙක් කල් රටේ ජනතාව සිතා සිටියේ ඊනියා සංවර්ධනයෙන් රාජපක්ෂ පවුලට ලැබෙන දැවැන්ත කොමිස් කුට්ටිය වෙනුවෙන් මත්තල ගුවන් තොටුපළ ඉදි කර ඇති බවයි. නමුත් දැන් පෙනී යන්නේ ඊට වඩා දුරදිග බලා මෙම ගුවන් තොටුපළ ඉදි කර ඇති බව නොවේ ද?

කෙදිනක හෝ රටේ ජනතාව මේ රාජපක්ෂ පවුල එළවා දමන බව ඔවුන් හොඳින් ම දැන සිටි බව ද මෙම ප්‍රකාශය හරහා තහවුරු වේ.













ඒකාධිපති වියරුවේ මළගම - 2015 ජනවාරි 8



induwa78.blogspot.com

Tuesday, December 16, 2014





induwa78.blogspot.com

MAGE YAHALUWANE.....API BALAMUDA MEE DENNAGEN KATADA FACE BOOK EKE WADIMA MANAPA KATADA KIYALA.THAMAN KAMATHI KENATA LIKE,COMENT DANNA...



induwa78.blogspot.com

MAGE YAHALUWANE.....API BALAMUDA MEE DENNAGEN KATADA FACE BOOK EKE WADIMA MANAPA KATADA KIYALA.THAMAN KAMATHI KENATA LIKE,COMENT DANNA...





පොළොන්නරුව මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකරන ලද නව වෛද්‍ය වාට්ටු සංකීර්ණය






































පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවමු!

මිතුරන් දැනුවත් කරන්න! අප හා එක්වන්න...
https://www.facebook.com/MaithriMithuro



Monday, December 15, 2014












 බුදු අම්මේ... එක ඇමති කෙනෙකුට ඔහොම නං .... ඇමති වරු 107 ක් නඩත්තු කරන්ඩ කොච්චර අපි ටැක්ස් ගෙවනවා ඇතිද?
Like · Reply · 1 · December 10 a\


Wednesday, December 10, 2014





අද අපි ඔබට පවසන්නේ දත් පිරවීම පිළිබඳව ඔබ මෙතෙක් නොඇසූ කතාවකි. මෙම ලිපිය කියවීමෙන් පසුව දත් පිරවීම දෙස ඔබ බලන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවාට කිසිඳු සැකයක් නැහැ. සියල්ල දැනගන්න සම්පූර්ණ ලිපිය කියවන්න.

සම්පූර්ණ ලිපිය - http://goo.gl/ZbcokY


















                      

ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු

ප්‍රශ්නය : හැම තැනම කුඩු?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...
 — with Unp MawanellaUnp Sri LankaUnp Kolonnawa and 39 others.
    
             HAMADAMA  MEHEMADA....


MAMADAMA APITA UNE EKAMA DEYAMAI NEDA...EE MOKAKDA DANNAWADA...? NAHA NEDA...HITHANNAKO DESA PALAKAYA CHANDE ILLANNA HAMA PARAKAMA APE GEWAL WALATA AVILLA API IDIROYE DANIN WATILA CHANDE DINAGENA PASSE APITAMA GANAN PENNANAWA NEDA....APITATH LAJJAWAK ATHTHEMA NAHANE 
NEDA....

                              KAMAK NAHA DANWATH API CHANDA DAYAKAYO VIDIHATA WENASAK KARAMU NEDA DESAPALAKAYO DAN API APE LAGATA DINUWATH GENNA GAMU.API HAMA AURUDU PAHAKATAMA WARAK NAWA JANADIPATHI KENEK PATHKATA GAMU...ETHAKOTA MOKADA WENNE KIYALA BALAMU.HAMADAMA UN APIWA AMATHAKA KALA WAGE APITH HAMA AURUDU PAHAKATAMA WARAK UNWA AMATHAKA KARALA ALUTHIN HITHANNA PATAN GAMU NEDA....


HAMOMA DANUWATH KARANNA...

http://induwa78.blogspot.com/






n¾ñhqvd ;s‍%fldaKh hkq f,dj fuf;la fkdúi÷Kq wNsryia rdYshla tla;eka jqkq m%foaYhls'  wefußldj wdikakfha msysá leßìhka uqyqÿ m%foaYfha msysgd we;s fuys w;=reoka jQ keõ" .=jkahdkd .Kk w;s úYd,h'

thg fya;=j fuys we;s pqïNl n,hla hehs úúO m¾fhaIK uÛska m%ldY lrkakg úoHd{hska iu;a jQjo thg uQ,sl fya;=jla fidhd.kakg Tjqka iu;a fkdùh'


flfia kuq;a f,djg ;j;a tla fkdúi÷Kq wNsryilaj ;snQ n¾ñhqvd ;s‍%fldaKfha wNsryi ms,sn| úYajdi l, yels f;dr;=re lsysmhla wkdjrKh lr.ekSug úoHd{dhska iu;aj we;'


n¾ñhqvd ;%sfldaKh yd ihsîßhdfjka miq.sh jif¾ § úoHd{hka msßila úiska fidhd.kakd ,o " fuf;la ks.ukh l< fkdyels jQ wdjdg lsysmhla ms<sn|j úoHd{hska isÿl, m¾fhaIKhlska fï f;dr;=r wkdjrKh ù we;'

wod, wdjdg ks¾udKh jqkq wdldrh fuf;la fidhd.; fkdyels jQj;a n¾ñhqvd ;s‍%fldaKhg wh;a by< wyfia isg uqyqÿ m;=, olajd ta fj; .uka lrk keõ fukau .=jka hdkd o w;=reoka  jkafka wdjdg ;=, jQ hï .Eia jeks hula msmsÍï u.ska njg fy<sù ;sfí'

fï ms<sn| jeäÿr m¾fhaIK úoHd{hska isÿlrk w;r .Eia msmsÍu ksidu wod, .=jka hdkd yd keõ w;=reoka ùu isÿjkafkao hk j. ;jÿrg;a fidhdn,ñka mj;S'
Secret of Bermuda triangle.. n¾ñhqvd ;s‍%fldaKh hkq f,dj fuf;la fkdúi÷Kq wNsryia rdYshla tla;eka jqkq m%foaYhls' wefußldj wdikakfha msysá leßìhka uqyqÿ m%foaYfha msysgd we;s fuys w;=reoka jQ keõ" .=jkahdkd .Kk w;s úYd,h' thg fya;=j fuys we;s pqïNl n,hla hehs úúO m¾fhaIK uÛska m%ldY lrkakg úoHd{hska iu;a jQjo thg uQ,sl fya;=jla fidhd.kakg Tjqka iu;a fkdùh' flfia kuq;a f,djg ;j;a tla fkdúi÷Kq wNsryilaj ;snQ n¾ñhqvd ;s‍%fldaKfha wNsryi ms,sn| úYajdi l, yels f;dr;=re lsysmhla wkdjrKh lr.ekSug úoHd{dhska iu;aj we;' n¾ñhqvd ;%sfldaKh yd ihsîßhdfjka miq.sh jif¾ § úoHd{hka msßila úiska fidhd.kakd ,o " fuf;la ks.ukh l< fkdyels jQ wdjdg lsysmhla ms

Tuesday, December 9, 2014













uputa ganima tharunaya.com

2014-12-05/2014-12-11                                                                 Views 1509
නැවත රැකියා අවස්ථා උදාකරයි. රැකියා අවස්ථා නොලැබි අයට රැකියා අවස්ථා උදා කරයි. නැත්තම් රැකියා අහිමිව කාලයක් බලාපොරොත්්තුවෙන් සිටි අයට නැවත රැකියා ලාභ අවස්ථා ඇති කරයි. අතමිට මුදල් ගැවසීම නිසා ආර්ථීක තත්වය දුෂ්කරතා ම`ග හැරී යයි. ඉඩම් ගෙවල් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි අයටද තම අදහස් මුදුන්පත් කර ගැනීමට හැකියාව පවති. එහෙක් ප්‍රශ්ණ නැතුවාම නොවේ. පවුලේ ආරවුල් මත භෙAද මත ගැටුම් ආදිය ඇති කරයි. නෑදැයින් සම`ග ආරවුලක් ඇති කර ගැනීමෙන් වැඩ දුර දිග යාමක් සිදුවිය හැකිය. අඹු සැමියන් අතර තිබූ සුහදතාවයට බාධා ඇති කරයි. පවුල් සංස්ථාව බි`ද වැටෙයි. ඉක්මන් ගතිය නිසාම ප්‍රශ්ණ හදා ගැනීමට යාම නිසා කරදර ඇති කරයි. එහෙත් සතුරු කරදරයක්ද ඉවත් වී යන අතර පළිගැනීමක් නැතුවම සතතුරු කරදරය ඉවත් වී යයි. වාහන අළුත් වැඩියාවක් සිදුවිය හැකිය.ඒ වගේම තනතුරු ලාභ වගේම ව්‍යාපාර ආදියෙන් සරු තත්වයක් උදා කරයි.අර්ශස් අමාරු, ලේ ගෙඩි ඇති වීම, මුත්‍රා දෝශ ඇති වීම, උගුරේ සෙම් රෝග ආදිය සාදයි. ජය අංක :2,4,7 ජය වර්ණ :රතු, නිල් ශ=භ දිනය :අ`ගහරුවාදා, සිකුරාදා දුකක් වින්දොත් සැපක් ලැබේ. සැපක් වින්දොත් දුකක් ලැබේ. කන්දක් නැග්ගොත් පල්ලමක් ඇති වෙයි. දුක සැප නිති පෙරළෙයි. ඒක ලෝක දහමයි. සැපයට ඇලී සිටීම නොකරන්න.


lassanama lassana fotoshttp://adf.ly/u3wgh0







lassanama lassana fotoshttp://adf.ly/u3wgh0







Adam's Peak සංකල්පය ශ්‍රී පාදයට ඇති සිංහල බෞද්ධ අයිතිය නැති කිරීමට පර සුද්දන් ගොතපු කතාවකි. 

ඉස්ලාම් ආගමෙන්ද "ආදම්" මුස්ලීම් නබි වරයෙක් ලෙස ඉගැන්වෙන අතර එනිසාම මුස්ලීම් අය ශ්‍රීපාදයට යන්නේ ආදම්ව වන්දනා කිරීමටයි. පසුගිය කාලයේ අන්වර් මනතුංග නැමැති මුස්ලීම් අන්තවාදියා ශ්‍රී පාදය යනු මුස්ලීම් උරුමයක් ලෙස ප්‍රචාරය කළේය. කූරගලට අත් වූ ඉරණම ශ්‍රීපාදයටත් අත් වෙන විට සිංහල අපි සුළු ජාතියක් වී තිබෙන අතර එවිට පරක්කු වී වැඩි වේවි.

ඔබ සැබෑ සිංහල බෞද්ධයෙක් නම් මින් පසු ශ්‍රී පාදයට Adam's Peak කියන එක නතර කරවන්න. ෆේස්බුක් පේජ්, බ්ලොග්, වෙබ් සයිට් වල Adam's Peak ලෙස තිබේනම් එය "ශ්‍රී පාදය" ලෙස නිවැරදි කිරීමට ඉල්ලා කොමෙන්ට් කරන්න.

Share කර මේ පණිවිඩය යාළුවන්ටත් පෙන්වමු