Saturday, January 24, 2015


www.induwa78.blogspot.com





ශ් ශ් ශ් වෙනත් ජාතීන් ආගම් විවේචනය කරන්න එපා...

ආයේ යුද්ධයක් එයි හොඳේ..!

යුද්ධයක් ඇතිවුනොත් මතකනේ කලින් වුන දේවල්.


ආයෙත් ගමකට කන්නයි වෙන්නේ.


අවුරුදු 30 ක් රට ආපස්සට යයි අනේ...


ඒක නිසා සුලුතරය මොන වැරද්ද කළත්

කටවහගෙන් ඉන්න එකයි ඇත්තේ...!"

සර්වාගමික අවජාතිකවාදීන්ගේ තේමා පාථය එයයි.

No comments:

Post a Comment

srilanka