Wednesday, October 29, 2014

                                                හල්දුම්මුල්ල ශෝකය

රී ලංකාවේ  මධ්‍යම කඳුකරයේ නාය යෑම් ඉතිහාසයේ  දරුණුම ඛේදවාචකය සනිටුහන් කරමින් කොස්ලන්ද මීරියකන්ද තේවත්තේ කිලෝමීටර් දෙකක් අද (29) පෙරවරු 7.45 ට පමණ ලංකා සිතියමෙන් මැකී ගියේය.
මේ ගමේ අඩු ගණනේ 350ක් පමණ වාසය කළහ.රැකියාවට ගිය පිරිසක් හා පාසල් ගිය දරුවන් 70 ක් පමණ දිවි බේරා ගන්නට ඇතැයි  සහන සේවකයෝ කියති.


MAGE YALUWANE.....MEE SIDU UNU SOCHANIYA SIDUVIMA.....APE RATATA DARA GANNA BAHA NEDA.....EE HAMA MAWAK,PIYEK,SOYURU,SOYURIYAK WENUWENMA API PIHITAK,UDAUWAK WEMU...
                   OUNTA UDAU UPAKARA KARANA ANUGRAHAKA AYATHANA WALATA API HAMOMA EKATHU WELA UDAU KARAMU....ENNA YAHALUWANE...API APE SOYURAN WENUWEN YAMAK DAN WATH EKATH WELA KARAMU.....
 

No comments:

Post a Comment

srilanka