Sunday, November 30, 2014

ස්ත්‍රී දනහිස් කියන රහස්

01. දණහිස් ඇටයේ දෙපස මසින් පිරී ඇත්නම් බොහෝ යස ඉසුරු ලැබී ධනයෙන් බලයෙන් බැබලෙන කෙනෙක් වේ. නමුත් මොවුන්ට තරහකාරයන්, ඊර්ෂියාකාරයන්ගේ බලපෑම් බහුල වේ.


02. දණහිසේ නහර හෝ අස්ථි පිටතට නෙරා නොයේ නම් (දණහිස මට්ටමට පවතීනම්) හිතුදේ හරි වැරදි නොබලා කරන, ස්ථිර අදහස් ඇති, දුර දිග නොබලා වැඩ කරන අය වේ. මොවුන්ගේ විවාහයද අසාර්තක වේ. නමුත් මොන නරක සිදු වුවත් කිසි දිනක ඒ ගැන සිතා නොතැවෙන ස්ත්‍රීන්ය.

03. ඇවිදින විට දණහිසින් ශබ්ද නැගේ නම්, එවැනි ස්ත්‍රීන් ඉතා කපටිය, අනුන්ව මුලාවේ දමයි, තවද මොවුන් නරක ඇසුරට යොමුවූ අය වේ. තම බලාපොරොත්තු, සිතැගි ඉටුකර ගැනීම සදහා දන්නා සියලු මායම් පාවිච්චි කරන ස්ත්‍රීන් වේ.

04. දකුණු දණහිසේ තඹ/කළු පැහැ උපන් ලපයක් ඇත්නම් මෙවන් ස්ත්‍රීන් බොහෝ ධනවත්, යස ඉසුරු ඇත්තියන් වේ. නමුත් මොවුන් උපයන ධනය හොඳ, නරක ක්‍රම දෙකෙන්ම උපයයි.

05. වම් දණහිසේ තඹ/කළු පැහැ උපන් ලපයක් ඇත්නම්, මෙවන් ස්ත්‍රීන් දැහැමි ජීවිතයක් ගතකරයි. මොවුන් බොහෝ කරුනාවන්ත, නිහතමානී, ආගමානුකූලව ජීවත්වන, චාම් ගතිගුන ඇති අය වේ.

06. විකෘති දණහිස් පිහිටියේ නම්, මෙවන් ස්ත්‍රීන් ඉතා අවාසනාවන්තය, ජීවිතය පුරාවටම දුක රැදී පවතී. මොවුන් අධි උත්සාහවන්තය. නමුත් උත්සාහයෙන් ලබන දෙයක් නැත. දිළිඳුව ජීවත්වේ.

07. දෙදණ එක සමානව පිහිටා ඇත්නම්, මොවුන් ඉතා වාසනාවන්තය, සිතන දේ සිතන පරිදිම සිදුවේ. මෙවන් ස්ත්‍රීන් ඥානවන්තය, නිහතමානීය, චාම්, නිරහංකාර ජීවිතයක් ගතකරයි.

08. නහර ඉලිප්පී දණහිස කෘශ වූයේ නම්, විවාහ ජීවිතය අසාර්තක වන පිහිටීමකි. මෙවන් ස්ත්‍රීන් සැමියාගෙන් හෝ තම දරුවන්ගෙන් කිසිදු ආදරයක් නොලබයි. බලාපොරොත්තු කඩවී ජීවිතය බොහෝ පසුබෑම්වලට ලක්වේ. තවද සමාජයෙන් නිතර දොස් ඇසීමට සිදුවේ. ජීවිතයේ බලන බලන අත ප්‍රශ්න, කරදරවලින් පිරී මෙම ස්ත්‍රීන්ගේ මානසික තත්වයද කල්යත්ම වෙනස් වී රෝගීවේ.

09. එකිනෙකට වෙනස් දණහිස් ඇත්නම්, මෙවන් ස්ත්‍රීන් නිතරම තම අදහස් වෙනස් කරයි. තම ආත්ම ගෞරවය ගැනද නොසිතයි. ආත්මාර්තකාමීය. මොවුන්ගේ විවාහයන්ද අසාර්තකය. මොවුන් යමක් ලබාගැනීමට පමනක් යමක් කරයි. නමුත් පිනට හෝ යුතුකමක් වශයෙන් කිසිත් නොකරයි.

10. දෙදණ ඇවිදින විට දෙපසට චලනය වේ නම්, මෙවන් ස්ත්‍රීන් කාමාධිකය, විනෝදනේ කාලය ගත කරයි.බහු පුරුෂ සේවනයේ යෙදෙයි. මායම් භාවිතා කර පිරිමින් මුලා ලරමින් එවුන් සතු සියලු දේ ඩැහැගනී.

11. දෙදණ අධිකව මසින් පිරී බරවී ඇත්නම්, මෙවන් ස්ත්‍රීන්ගේ විවාහ ජීවිතය වාසනාවන්ත එකක්වේ. විවාහයට දිලිදු සැමියෙක් ලැබුනද ඉතා ඉක්මනින් පොහොසත් වේ. සැප සම්පත් බුක්ති විදිමින් සැපසේ ජීවත් වේ.
ඉස්‌සර පවුලක දරුවෝ හතර පස්‌ දෙනෙක්‌ ඉන්න එක සාමාන්‍ය දෙයක්‌. දරුවො දහ දොළොස්‌ දෙනෙක්‌ හිටියොත් තමයි ලොකු පවුලක්‌ කියලා කියන්නෙ. ඒත් දැන් පවුලක දරුවො හතර පස්‌ දෙනෙක්‌ හිටියොත් ඒක ලොකු පවුලක්‌ වෙනවා. පුංචි පුවල රත්තරන් කියලා කියපු නිසා දැන් පවුලක දරුවෝ දෙන්නෙකුට වැඩියෙන් හදන්න දෙමාපියන් උනන්දු වන්නේ නැහැ.

මේ තත්ත්වය දැන් තවත් අඩුවේගෙන යන්න පටන් අරගෙන තියෙනවා. ඒකට හේතුවෙලා තියෙන්නෙ පුංචි පවුල රත්තරන් කියලා හිතන නිසා නොවෙයි. තමුන්ගේ රූපේ වටිනාකම රත්තරන්වලටත් වඩා වැඩි වටිනාකමක්‌ ඇතිකරගන්න කියලා හිතාගෙන කරන කටයුතු නිසයි. ඇත්තටම තමුන්ගේ රූපේ වටිනාකම 
කාටවත් මිල කරන්න බැහැ. කාගෙවත් රූපයකට සම කරන්නත් බැහැ. ඒත් වර්තමානයේ තියෙන ජනප්‍රිය රැල්ල නිසා දැන් ඔක්‌කොම කනපිට හැරෙන්න පටන් අරගෙන තියෙන්නේ. සිරුරේ නිරෝගී කමට වඩා පිට පොත්ත ගැන හිතන්න ගිහින් අද ගොඩක්‌ තරුණ තරුණියන් තමන්ගේ නිරෝගීකම නැතිකරගෙන තියෙන්නේ. ඒ හින්දා මේ වනවිට බොහෝ තරුණ තරුණියන් නොදැනීම ඔවුන්ගේ ප්‍රජනන ශක්‌තිය දුර්වලවීමට පටන්ගෙන තිබෙනවා. තවත් සරල කරලා කිව්වොත් වඳ භාවයට පත්වෙලා. ඒකෙ ප්‍රතිපලය වෙන්නේ විවාහ වූ විට ඔවුනට දරුඵල අහිමි වෙන එකයි.

කසාද බැඳලා දරුවන් නැතිව ලතැවෙන කොට බොහෝ පිරිමි අය චෝදනා කරන්නෙ බිරිඳට. දරුඵල නැත්තෙ මට නෙමෙයි ඔයාට කියලයි චෝදනා කරන්නෙ. නමුත් මේ වනවිට වෛද්‍යවරු සොයාගෙන තිබෙන තොරතුරුවලට අනුව ගැහැනු අය වගේම පිරිමි අයගෙත් ඉතා ශීඝ්‍රව පුරුෂ ශක්‌තිය දුර්වල වෙන්න පටන් අර ගෙන තියෙනවා. ඒකට බලපාන හේතු අතර තමන්ගේ කාය ශක්‌තිය වර්ධනය කරගන්න කියාලා ගනු ලබන ශක්‌තිජනක පාන ප්‍රධාන තැනක්‌ ගන්නවා. මෙම ශක්‌තිජනක පානවල තියනේනේ ශරීර උත්තේජන ද්‍රව්‍යයන්ය. (Anabolic Steroids) ඉන් මාංශ පේෂි වර්ධනය කරනවා. නමුත් මෙම උත්තේජක මගින් සිදුකරන හානිය වන්නේ පිරිමින්ගේ ශුක්‍රාණු නිෂ්පාදනය අඩුකිරීමයි.

පිරිමියකුගේ ශුක්‍රාණු නිපදවන්නේ ඔහුගේ වෘෂණ කෝෂ තුළයි. ඒ සඳහා ඔහුගේ FSH (Follicular Stimulating Hormone) සහ LH (Leutanising Hormone) යන හෝමෝනවල උත්තේජනය අවශ්‍යයි. 

මෙම හෝමෝනවලින් ලබාදෙන උත්තේජනය මගින් වෘෂණ කෝෂවල තියෙන ටෙස්‌ටෙස්‌ටරෝන් නමැති හෝමෝනය උත්තේජනය වී ශුක්‍රාණු නිෂ්පාදනය වෙනවා.

ශක්‌තිජනක පානවර්ග බහුලව ගැනීම නිසා සිදුවන්නේ ඒවායේ ඇති උත්තේජන මගින් FSH සහ ඛ්‍ය හෝමෝන නිපදවීම අඩුවීමයි.

FSH සහ LH හෝමෝන නිෂ්පාදනය සඳහා උත්තේජනය ලබා දෙන්නේ මොළයේ පිටියුටිරි ග්‍රන්ථිය මගිනි. ශක්‌තිජනක පානවලින් ශරීරයට ලැබෙන බාහිර උත්තේජනය මගින් සිදුවන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන් ඇතිකරන උත්තේජනය අඩුවීමයි. එහි ප්‍රතිඵල වන්නේ වෘෂණ කෝෂ මගින් ශුක්‍රාණු නිපදවීම අඩුවීමයි. ඉතිං. අනවශ්‍ය විදිහට කායවර්ධනය කරගන්න ගිහින් අවසානයේදී සිදුවන්නේ වඳ පිරිමියෙක්‌ බවට පත්වීමයි. එනිසා වෛද්‍ය උපදෙස්‌වලින් තොරව මෙවැනි කටයුතුවලට යොමුවීමෙන් වැළකිය යුතුයි.

ඒ වගේම තමයි අද ගොඩක්‌ තරුණයෝ අධික ලෙස වෙහෙස වෙනවා. නිදි මරනවා. අධික උෂ්ණත්වයක්‌ සහිත පරිසරවල කටයුතු කරනවා. පරිගණකය ළඟ පැය හත අටක්‌ කාලය ගතකරනවා. එකම තැන වැඩි කාලයක්‌ වාඩිවී සිටීම නිසා ඔවුන්ගේ වෘෂණ කෝෂවලට අධික උෂ්ණත්වයක්‌ ලැබෙනවා. එහි ප්‍රතිපලය වන්නේත් වෘෂණ කෝෂ මගින් ශුක්‍රාණු නිපදවීම අඩපනවීමයි.

වෘෂණ කෝෂ ශරීරයෙන් බාහිරව පිහිටා තිබෙන්නේත් ශරීර උෂ්ණත්වයෙන් ආරක්‌ෂා කරගන්නයි. අපගේ ශරීර උෂ්ණත්වය ෆeරන්හයිට්‌ අංශක 98.4 ක්‌ වෙනවා. එම උෂ්ණත්වයේදී ශුක්‍රාණු විනාශ වෙනවා. එනිසා නිතරම ශරීර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක වෘෂණ කෝෂ පැවැතිය යුතුයි. එක තැන වැඩි කාලයක්‌ වාඩිවි සිටීම, ෆeරන්හයිට්‌ අංශක 100 ක පමණ උෂ්ණත්වයක්‌ ඇති ස්‌ථානවල (බේකරි ආපන ශාලා) රැකියා කිරීම නිසාද ශුක්‍රාණු නිෂ්පාදනය අඩපන වෙනවා.

මේ අතර වර්තමානයේ බොහෝ තරුණයන් විවිධ උත්තේජන ගෙන දෙන ඖෂධ පානය කරන්න හුරුවෙලා තියෙනවා. ඉන් ඔවුන් බලාපොරොත්තු වන්නේ මත්වීමක්‌. මෙම ඖෂධ පානයට ඇබ්බැහිවීම නිසා සිදුවන්නේත් ශුක්‍රාණු නිෂ්පාදනය අඩපණවීමයි.
























සාමාන්‍යයෙන් නිරෝගී පිරිමියෙකුගේ වරකට පිටවන ශුක්‍රාණුවල නිරෝගී ශුක්‍රාණු දශ ලක්‌ෂ 60 ක්‌ පමණ තිබිය යුතුයි. එම ශුක්‍රාණු අතරින් එක්‌ ශුක්‍රාණුවක්‌ කාන්තාවකගේ යෝනි මාර්ගය ඔස්‌සේ පිහිනා ගොස්‌ ඩිම්බයක්‌ සමඟ එකතුවී කළලයක්‌ සාදනු ලබනවා. මේ ක්‍රියාවලිය නිසි ලෙස සිදුවෙන්න නම් පිරිමියා නිරෝගීව සිටිය යුතුයි. බාහිර පෙනුම හදාගන්න ගිහින්, අනවශ්‍ය ලෙස වෙහෙසකර ජීවිතයක්‌ ගතකරමින් හෝ විවිධ උත්තේජන අරගෙන තාවකාලික සතුටක්‌ ලබන්න ගිහින් අවසානයේදී සිද්ධවෙන්නේ පුරුෂ ශක්‌තිය නැති පිරිමියෙක්‌ බවට පත්වීමයි. ඉතිං එහෙම වෙනවද කියලා තරුණයින් ටිකක්‌ හිතා බැලිය යුතුයි.

මිනිසාගේ පරිණාමයෙන්ම පිරිමියාට ලැබී තිබෙන දායාදයක්‌ තමයි දරුවන් බෝ කිරීම සඳහා අවශ්‍ය ශක්‌තිය හිමිවීම වයස අවුරුදු 70 - 80 පමණ දක්‌වා පිරිමියකුට එම හැකියාව තියෙන්නෙ එනිසයි. ඉතිං පරිණාමයටත් එරෙහිව ගියොත් අවසානයේදී සිදුවන්නේ අපගේ පරම්පරාව හදන්න නළ දරුවන්ගේ පිහිට පතන්න සිදුවීමයි. එතකොට පුංචි පවුල රත්තරන් නෙමෙයි පුංචි පවුල නළ දරුවො නිසා කියලයි කියන්න සිදුවන්නේ.

උපාලි ද සේරම් දිවයින පුවත්පතට සැපයු ලිපියකි.

බස් එකේ යන ගැනුළමයෙක් කොල්ලෙක් වරදට පොලබවන්නේ කෙසේද.

කෙල්ලෝ ලජ්ජා විය යුතුමයි

........ 

Thursday, November 27, 2014



http://adf.ly/u3wgh

ඔබේ සිත රිදවූ පුද්ගලයන්ට සමාව දීම ඔබ 

ඔවුන්ට ලබාදෙන තිළිණයකි. ඔබේ සිත රිදවූ

 
පුද්ගලයන්ව අමතක කිරීම ඔබ ඔබටම ලබා

 
දෙන තිළිණයකි.





https://www.youtube.com/watch?v=hpdlQae5wP8

induwa78.blogspot.com
පන්දුව හිසේ වැදුණු ක‍්‍රිකට් ක‍්‍රීඩක ෆිල් හියුස් මියයයි

http://gossip.hirufm.lk/2580/2014/11/cricketer-phil-hughes-dies

Wednesday, November 26, 2014









ලොව දුප්පත්ම ජනපති


https://www.facebook.com/video.php?v=498686866941091

https://www.facebook.com/video.php?v=498686866941091





විශේෂ හෙළිදරව්ව

ඊයේ දිනයේ නම සඳහන් කළ නොහැකි එක්තරා රාජ්‍ය සේවකයකු (සේවිකාවක වුවද විය හැකිය) විසින් නිර්නාමික ඊමේල් පණිවුඩයක් මගින් අප වෙත එවනු ලැබූ ඡායාරූපයක් මේ.. 
ඔහු කියන ආකාරයට මේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාසික පඩිපතේ පිටුපස, අයවැයෙන් ලබාදුන් සහන මුද්‍රණය කර ඇති ආකාරයයි.. මෙන්න ඔහුගේම (ඇයගේම?) වචනවලින්..
"නිර්ලජ්ජී ඡන්ද ප්‍රචාරණ ක්‍රම... මේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ මෙවර මාසික පඩී වාර්ථාවේ පි‍ටුපසයී... පෙන්වා දෙන්න සමාන්‍යය ජනයාට මේ දේවල්. ( මේ විදිහට ඔබ ලවා මේ ගැන් කතාකරවන්නේ ඉ‍ටුකිරීමට ඇති රාජකාරියට අතින් ගත්කල සම්පුර්ණයෙන්ම මේ ක්‍රියාව ඊට තරම් නොවන නිසයී. ඒත් ජනතාව ඇත්ත දැනගතයුතුයී.)"
සම්පූර්ණ ප්‍රමාණයේ ඡායාරූපය https://www.facebook.com/slmachan/photos/pb.281202371961641.-2207520000.1416820562./747507391997801/?type=3&theater
මේ වැඩේ කැතනම් like කරන්න


Tuesday, November 25, 2014

යන්න Second Life වෙබ් අඩවියට 
mama thamai induwa kiyanne..












UPUTA GANIMA:-United National Party

මාත් එක්ක ඉන්නකන් ඇති වෙනකන් හොරකම් කරපල්ලා...හැබැයි 

මාව දාල ගියොත් ඒ හොරකම් ඔක්කොම හෙළි කරනවා.." - ජනපති

 මහින්ද ප්‍රසිද්ධියේ කියයි..

ඒ වගේ ප්‍රකාශයක් නෙවෙයිද මේක..?


Sunday, November 16, 2014




Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක් එයි! ෆේස්බුක් කඩාවැටේ?

ෆේස්බුක් සමාජ ජාලය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුයේ දිනෙන් දින එයට එකතුවන නිර්මාණ (Content) හේතුවෙනි. ෆේස්බුක් පරිශීලකයන් විසින් එක් කරන ලද ඡායාරූප, වීඩියෝ, වෙනත් නිර්මාණ හරහා ජනප්‍රියත්වයට පත් ෆේස්බුක් ඒ තුලින් විශාල වශයෙන් ආදායම් ඉපයියුවද පරිශීලකයන්ට කිසිදු මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමට උත්සුක වී තිබුනේ නැත.

එම අඩුපාඩුව පෙන්වා දෙමින් ඔබේ නිර්මාණ වලට (Content) වලට වටිනාකමක් ලබාදෙන නවතම සමාජ ජාල වෙබ් අඩවික් මේවනවිට සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබේ. මෙම සමාජ ජාලය හඳුන්වා ඇත්තේ TSU නමිනි. මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිශීලකයන්ගේ නිර්මාණ මගින් උපයන මුදලින් 90% ක් ම පරිශීලකයන්ට ලබාදීමට TSU කටයුතු කිරීමයි.



මෑතකදී පැමිණි ෆේස්බුක් තරඟකරුවා වන Ello ට වඩා මෙහි මුහුණත ඉතා දැකුම්කළු හා හැසිරීමට පහසු එකක් වේ. එසේම alexa ශ්‍රේණිගත කිරීම අනුව පරිශීලකයන්ගේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.











මෙම සමාජ ජාලයේ ඔබට ෆේස්බුක් මෙන්ම Status දැමීම, ඡායාරූප එක්කිරීම කල හැකි අතර ඒවාට Like, Comment, Share, වටෙන් විට ඔබට ගෙවීමක්ද සිදුකරනු ලැබේ. මෙහි ඔබ බෙදාහැරිය යුත්තේ ඔබගේ නිර්මාණ පමණි. වෙනත් අයගේ හිමිකාරිත්වය සහිත ඒවා දැමු විට ඒවා ඉවත් කිරීමට මෙම සමාජ ජාලය කටයුතු කරනු ලැබේ.

2013 දී TSU ආරම්භ කොට ඇත්තේ Sebastian Sobczak, Drew Ginsburg, Thibault Boullenger, සහ Jonathan Lewin විසිනි. TSU වෙබ් අඩවිය අන්තර්ජාලය වෙත එක්කොට ඇත්තේ පසුගිය 13 වනදාය. සාමාජිකයන්ට මුදල් ගෙවීම සඳහා මෙහි ඩොලර් මිලියන හතක අරමුදලක් දැනටමත් තිබේ. 



Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක් එයි! ෆේස්බුක් බංකොලොත් වීමේ අවදානමක.



එක්වන්න අප සමග

















SIRAWATAMA MEKA ATHTHAMAI...







සිංහ ධේනුවන් 14කට මැදිවූ අලි පැටවා දිවි ගලවාගත් වික්‍රමය




· 
lassanam
a lassana fotoshttp://adf.ly/u3wgh0
You are about to be redirected. In order to reach your destination link, please click to stay on the page and then click our Skip Ad button.
ADF.LY

Wednesday, November 12, 2014

oyala lankawe neda ehenam balannako.ekakata ekak wenas

http://adf.ly/u3wgh

http://adf.ly/u3wgh

http://adf.ly/u3wgh

http://adf.ly/u3wgh

http://adf.ly/u3wgh

http://adf.ly/u3wgh
http://adf.ly/u3wgh http://adf.ly/u3wgh http://adf.ly/u3wgh http://adf.ly/u3wgh http://adf.ly/u3wgh


LASSANAMA LASSANA APEMA ATHTHAMA DEWAL BALANNAKO..

http://adf.ly/u3wgh avillama balannako

http://adf.ly/u3wgh

LASSANA LASSANA DEWAL BALANNA KAMATHI YAHALUWO MENNA EKATA NIYAMA THANA...

http://adf.ly/u3wgh
induwa78.blogspot.com

නුවර රෝහලේ ' තරුපහේ හෝටලයක් '

මිතුරන් අතරේ SHARE කරන්න

වැඩිපුර ඡායාරූප:http://www.lankadeepa.lk/index.php/top_story/274705



වසර 40කින් හඳේ ජනාවාස

මිතුරන් අතරේ SHARE කරන්න

වැඩිපුර ඡායාරූප:http://www.lankadeepa.lk/index.php/articles/274072
uputa ganimaki
induwa78.blogspot.com



induwa78.blogspot.com


ප්‍රසව වේදනා දුක පිරිමියාටත්

 දරු උපතේදී කාන්තාවක් කෙතරම් වේදනාවක් උසුලන්නේදැයි නොදන්නා පිරිමි පාර්ශවයට ඒ අත්දැකීම ලබා ගැනීමේ මගක් සළසා දීමට චීනයේ ෂැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ රෝහලක් පසුගියදා කටයුතු කර තිබුණි.
එහිදී පෙම්වතුන්ට හා සැමියන්ට විශේෂ යන්ත්‍රයකට සවි කෙරී තිබුණු කොට්ටා දෙකක් තම යටි බඩ ප්‍රදේශයේ තබා ගැනීමට සිදුවූ අතර යන්ත්‍රය පණ ගැන්වූ පසු ඔවුන්ගේ පෙම්වතියන් හා බිරින්දෑවරුන් දරු උපතේදී අත්විඳින වේදනාව ඔවුන්ටද අත්විඳීය හැකිවනු ඇතැයි උපදෙස් දෙනු ලැබිණි.
ඒ කිසිත් ගණනකට නොගෙන සිනාවෙන් සිටි ඔවුන්ගේ මුහුණු මැළවී ගියේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් පසුවය.ප්‍රබල ඉලෙක්ට්‍රෝන ධාරා පැළද සිටි කොට්ටා වලට එල්ල කිරීම මගින් ඔවුන්ගේ යටි බඩෙහි මාංශ පේෂීන් වේදනාවට පත් කෙරිණි.
වේදනාව උසුලා ගත නොහැකිව ඇතැම්හු හැඬූහ,ඇතැම්හු කෑ ගැසූහ,ඇතැම්හු පැන දිවීමට පවා තැත් කළෝය.
විනාඩියක් දෙකක් පමණ මේ ‘‘වදය‘‘විදීමට ඔවුන්ට සිදුවිය.එය අවසානයේ අදහස් විමසූ විට ඔවුන්ගේ බිරින්දෑවරුන් හා පෙම්වතියන් මෙතරම් වේදනාවක් දරන බව කිසිදිනෙකවත් දැන සිටියේ නැතැයි ඔවුහු කීහ.
පරීක්ෂණය විනාඩියකට දෙකකට පමණක් සීමා වුවද විළිරුදා ඇතිවන කාන්තාවක් ඒ වේදනාව ඇතැම් විට පැය ගණනක් හෝ දින ගණනක් පවා විදින්නීය.

1415136367539_wps_8_Pic_shows_Man_uses_an_ele

Tuesday, November 11, 2014

නිවස තුලින් පහසුවෙන්ම සපයා ගැනීමට හැකි ද්‍රව්‍යයන් භාවිතා කරමින් කුරුලෑ පහසුවෙන්ම සුව කරගැනීමට හැකි මෙම ස්වභාවික ප්‍රතිකාරයන් 5 පිළිබඳව විස්තරාත්මකව දැනගන්න අද ලිපිය කියවන්න.

සම්පූර්ණ ලිපිය කියවන්න - http://goo.gl/oJcDJI

induwa78.blogspot.com





මෙම ලිපිය කියවූ පසුව ඔබ කොස් දෙස බලන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවාට කිසිඳු සැකයක් නැහැ. මින් පෙර ඔබ නොදැන සිටි එහි ඇති විශ්මිත සෞඛ්‍යය ප්‍රතිලාභයන් පිළිබඳව ඔබ පුදුමයට පත් වේවි. සියල්ල පිළිබඳව විස්තරාත්මකව දැනගන්නට

සම්පූර්ණ ලිපිය කියවන්න - http://goo.gl/Kwcixs
                                   induwa78.blogspot.com



හැරී පෝටර් හී ඔබ දුටු මෙම තාක්ෂනය යතාර්ථයක් බවට පත්වෙයි කියා ඔබ සිතුවාද? ඒවගේම එවැනි තාක්ෂණයකින් යුතු උපකරණයක් අඩුමුදලකට ඔබටම සකස් කරගැනීමට හැකිවෙයි කියා ඔබ සිතුවාද? එය කරගන්නා ආකාරය භෞතික විද්‍යාඥයෙකු විසින් පැහැදිලි කර සිටිනවා. සියලු විස්තර දැනගන්නට අද ලිපිය කියවන්න.

සම්පූර්ණ ලිපිය - http://goo.gl/45cqc2
                     induwa78.blogspot.com
                   
අලපෙති (Potato Chips) පිලිබඳව ඔබ මෙතෙක් නොඇසූ සත්‍යයක් හෙළිකරන්නයි අපි අද සුදානම් වෙන්නේ. මෙම ලිපිය කියවූ පසුව ඔබ අලපෙති දෙස බලන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවාට කසිදු සැකයක් නැහැ. සියලු විස්තර දැනගන්න සම්පූර්ණ ලිපිය කියවන්න. 

සම්පූර්ණ ලිපිය - http://goo.gl/8fNxKs

                     induwa78.blogspot.com



ඇසට නොපෙනෙන කිසිඳු භාහිර ආවරණයක් නොමැති මෙම කුඩය වැස්සෙන් ආරක්ෂා සලසා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව ලෝකයම මවිතයට පත්වී තිබෙනවා. චීනයේ නිර්මාණ කරුවන් භාවිතා කල එම තාක්ෂනය කුමක්ද? සියලු විස්තර දැනගන්න සම්පූර්ණ ලිපිය කියවන්න. 

සම්පූර්ණ ලිපිය - http://goo.gl/9hNOGC
                     induwa78.blogspot.com




සජීවී වැඩසටහනකදී බී.බී.සී මාද්‍යවෙදියා කොකා කොලා සභාපතිට ඔවුන්ගේ පානයන් වල තරම පෙන්වා දුන් ආකාර නම් සැබවින්ම අපුරුයි. ඔබ දැනගත යුතුම මෙම කරුණ පිලිබදව විස්තරාත්මකව දැනගන්න සම්පූර්ණ ලිපිය කියවන්න. 

සම්පූර්ණ ලිපිය - http://goo.gl/cdBGJw





MAGE SUDU AMMIYATA

              MAGE SUDU AMMIYO.......... OYATA MAMA GODAK ADARAYA KARANAWA ...EKA OYA  DANNAWA NEDA,,.....MAGE PANA OYA SUDU AMMIYO........HAMADAMATH MAGEMA WELA MATAMA ADAREN INNA MAGE SUDU AMMIYO.........




                                  ඇත්ත නෙද?



මිහිපිටම මේ පව් පටිසන් දෙනවා කියන අය ඉන්නවනම් share කරන්න බලන්න 




                                                induwa78.blogspot.com
ඉතින් ඔබද මාද දැන් මේ නිදහසේ ජීවත් වන රට අපට ලැබුනේ මෙවන් සැගවුනු කථා සගවාගෙන සදහටම දෙනෙත් පියාගත් ඒ මහා විරුවන්ට පිංසිදු වන්නටය.විරුවනි අපි ඔබට සදා ණය ගැති........

Monday, November 10, 2014

induwa78.blogspot.com




induwa78.blogspot.com

.induwa78.blogspot.com




නව අරහාදි බුදුගුණ






















ලොකයේ නොයෙක් රටවල් වල බුදු දහමේ ව්යාප්ත අකාරය පිලිබද හෙලිදරවු කල විට එය දරාගත නොහෑකි පුද්ගලයන් සමහරක් එම පුවත ලෑබුනු අකාරය නෑතිනම් මූලාස්‍රය පිලිබද දෑඩි ලෙස ප්‍රස්න කරති.මෙම රූප රාමු පෙල අමෙරිකානු රූපවහිනී වෑඩසටහක කොටසකි. අමෙරිකානුවන්ගේ බුදු දමට අති ලෑදියාව හා ගෞරවය, බුදු දහම ඔවුනගේ ජීවිත වලට කොපමන සමීපද යන වග මින් මනාව පිලිබිබුවේ.


Sunday, November 9, 2014

රටක්‌ හිනැස්‌ වූ සුනිල් 
රටක්‌ හිනැස්‌ වූ සුනිල් යලිත් රෝහල්ගත කරයි
සම්පුර්ණ විස්තරය බලන්න
http://offair.nethfm.com/article/1784 http://ow.ly/i/6nGRW


induwa78.blogspot.com


නිවසේ දෙවියන් අම්මා
සොම්නස හෝ සංතාපය හමුවේ
සිහිවෙයි සිහිවෙයි අම්මා
කරුණා ගුණයේ සාරය සොයලා
නිමකල පිළිරුව අම්මා...
ආදරයේ... බල මහිමේ... රතු ලේ සුදු වූවා
මෑණියගේ සෙනෙහසිනේ රට ජාතිය පිදුවා
නිල්මිණි රන් කැට මේවා ඕනැද
ඕනෑ නෑ ළඟ අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ
නිවසේ දෙවියන් අම්මා...
පාවෙන සුළඟේ සිසිලස මවමින්...
පෙන්වයි සාමය අම්මා
ජීවනයේ... පූජාවෙන්... පිදුවත් මදි අම්මා...
නිල්මිණි රන් කැට මේවා ඕනැද
ඕනෑ නෑ ළඟ අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ
නිවසේ දෙවියන් අම්මා...
නිවසේ දෙවියන් අම්මා...
ගායනය :- සුසිල් ප්‍රේමරත්න මහතා